දේශීය

සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගතවූන්ට ඇප

(UTV |කොළඹ ) – සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ට ඇප ලබාදීම සඳහා අනුමැතිය ලබා දෙයි.

ඒ  කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමිනි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පවසයි.

Related posts

අපි නැතිව නුවරඑලියේ කිසි තැනක බලය පිහිටුවන්න බැහැ – ජීවන් තොන්ඩමන්

Editor O

පෞද්ගලික අංශයේ වැටුප් ඉහළට

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment