දේශීය

විදේශ මුදල් තැන්පත් කරන්න නව බැංකු ගිණුමක්

(UTV |කොළඹ ) – තමන් කැමති බැංකුවක විදේශ මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ තැන්පතු ගිණුම නමින් නව බැංකු ගිණුමක් හඳුන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව, ස්ථාවර තැන්පතු, මෙලෙස සිදුකළ හැකි අතර, ඒ සඳහා වැඩි පොලියක් ද හිමිවනු ඇත.

බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් එය නිදහස් වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.

Related posts

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

Editor O

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

Mohamed Dilsad

Leave a Comment