දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

(UTV | කොළඹ) – අද (02) උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 77 ක්.

මිට අමතරව සමස්තයක් වශයෙන් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් සහ වාහන 2489 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

 

Related posts

හෙට පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොදු ප්‍රවාහණ සේවා පිළිබඳ අවසාන තීරණය හෙට [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment