Trending Newsඑසැන පුවත්දේශීය

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුදල් ලැබෙන විදිය.

ජනාධිපතිවරණයට වියදම සඳහා තමන්ට මුදල් ලැබෙන ආකාරය ජනාධිපතිධුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළහ. .

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එම මාධ්‍ය හමුව පැවැත්වින. එහිදී අදහස් පළ කළ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කළේ තම දායක පිංවතුන් සහ විදේශගත ව ජීවත්වන හිතවතුන්ගෙන් ලැබෙන මුදලින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යන බවයි. එමෙන්ම මැතිවරණ කොමිෂමේ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ලෙස ලබාදෙන සහයෝගයට පිළිබඳවද සීලරතන හිමියයෝ කෘතඥතාව පළ කළහ.

Related posts

முன்னாள் கடற்படைத் தளபதியை கைது செய்ய நடவடிக்கை

Mohamed Dilsad

விளைவுகளை 2015 ஆம் ஆண்டு ஆட்சி மாற்றத்தில் கண்டுகொண்டோம் – சஜின் வாஸ் [VIDEO]

Mohamed Dilsad

මෝටර් රථයක් අඩි 60ක් ගැඹුරු ගල් වළකට පෙරළී සිව්දරු පියා ජීවිතක්ෂයට

Editor O

Leave a Comment