Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු වන්දිය මෛත්‍රීපාල සිරිසේන ගෙවා නිම කරයි.

(UTV | කොළඹ) –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා  නිම කර ඇතැයි සඳහන්. ඒ අනුව ගෙවීමට තිබූ රුපියල් මිලියන 12ක මුදලද 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව සඳහන්

Related posts

UGC scheduled to appear before COPE today

Mohamed Dilsad

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

உலகக் கிண்ண கால்பந்து போட்டிகள் நிறைவு

Mohamed Dilsad

Leave a Comment