Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට 36 දෙනෙකු ඇප තැන්පත් කරයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා 36 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16ක් වන බව සඳහන්.16 දෙනෙකුද ඒ අතර සිටින බව සඳහන්.

Related posts

Gotabaya Rajapaksa summoned before Colombo Court

Mohamed Dilsad

සබන් මිල වැඩිවුනාද.. .

Mohamed Dilsad

எவன்காட் நிறுவனத்தின் தலைவர் உள்ளிட்ட 08 பேரை உடனடியாக கைது செய்யுமாறு அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment