Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ තීරණාත්මක සහාය ගැන රටට කියන දවස

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි, 14 වෙනිදා නිල වශයෙන්  ප්‍රකාශ කරන බව, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා සඳහන් කරයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වන සමුළුවලදී පාක්ෂිකයන්ගේ මතයටද අවධානය යොමු කරන බවත්, ජනතා මතය අනුව, ඉදිරි ජනාධිපතිවරණයේ කුමන අපේක්ෂකයාට සහාය දෙනවාදැයි තීරණය කරන බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

Karapitiya Teaching Hospital Heart Surgeries Suspended

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவுக்கு எதிரான மல்வானை காணி கொள்வனவு விவகார வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

Leave a Comment