දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

(UTV | කොළඹ) – නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.

අද (31) උදෑසන වනවිට වෛරස ආසාදිතයින් 784,381 හඳුනාගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,780ක් ලෙසින් දැක් විය.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000කට ආසන්නයි.

Related posts

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවධානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment