දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

(UTV | කොළඹ) – පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පැවරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින තත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පවරන බවයි.

Related posts

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

Mohamed Dilsad

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සීන් අවදානමක්

Mohamed Dilsad

තරුණයෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment