දේශීය

තරුණයෙකු දියේ ගිලී මරුට

(UTV |යාපනය) – තරුණයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මිතුරන් පිරිසක් සමඟ යාපනය – තොණ්ඩමන්ආරු පාලම ප්‍රදේශයේ දියනෑමට ගිය අවස්තාවේදී දියේ ගිලී ඇත.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව,පූලෝලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවයි.

වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

පාඨලීගේ රියදුරු ඇප මත නිදහස්

Mohamed Dilsad

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment