දේශීය

පාඨලීගේ රියදුරු ඇප මත නිදහස්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු (තුසිත කුමාර) දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

2016 වසරේදී රාජගිරියේ අනතුරට සම්බන්ධව අත්අඩංගුවට ගත් මොහු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

Related posts

මාදම්පාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

බලශක්ති ඇමතිට වැඩ වරදී….? අධිචෝදනා පත්‍ර සැකසේ…?

Editor O

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

Leave a Comment