Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ බලය, මාලිමාව ගත්තේ ඩීල් දේශපාලනයෙන් – දුමින්ද නාගමුව

කොළඹ පුරපති පත්කිරීම සඳහා ජාතික ජනබලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විමසිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි. “රහස් ඡන්දයක් ඉල්ලනවා කියන්නේ විවෘතව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි එකඟතාවක් තියෙනවා. කණ්ඩායම් අතර යම් එකඟතාවක් ඇත්නම් එය විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන.

මෙතන සැඟවුණු එකඟතාවක් ඇති නිසා ඡන්දේ දෙන අයට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බෑ. ඡන්දේ ගන්න අයටත් අපි ඡන්දෙ ගන්නේ කාගෙන්ද කියලා ප්‍රසිද්ධියේ කියන්න බෑ. මේ රහස් ඡන්දය සමග ඔවුන් ගෙනා දේශපාලන සංස්කෘතිය පිළිබඳ කතිකාව ඔවුන් විසින්ම අභියෝගයට ලක් කර තිබෙනවා. මේ හරහා පෙන්නේ ඩීල් දේශපාලනය නැවත ඉස්මතු වීමක්.”

Related posts

“Halloween” sequel to film this fall

Mohamed Dilsad

பிரிகேடியர் பிரியங்கரவின் தீர்ப்பு குறித்து இறுதி தீர்மானம் இன்று [VIDEO]

Mohamed Dilsad

Second reading of Excise Amendment Bill today

Mohamed Dilsad

Leave a Comment