දේශීය

දුම්වැටි ගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

(UTV | කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලූයම ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අබුඩාබි සිට පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී දුම්වැටි 59,600ක් රේගු නිලධාරීන්ගේ භාරයට ගත අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බව රේගු නිලධාරීන් පවසයි.

Related posts

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදල

Editor O

නොදන්න ආයෝජනවලට මුදල් දාන්න එපා – මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

Editor O

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

Leave a Comment