Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවකයින්ගේ රු 1,700 වැටුප ට පඩිපාලක සභාවේ අනුමැතිය

(UTV | කොළඹ) –

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණයට පඩි පාලක සභාවේ අනුමැතිය ඊයේ (12) ලබාදී තිබේ. වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) දහවල් රැස්වූ අතර එහිදී වතු සේවක වැටුප 1,700 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදීමට අදාළ තීරණය ගෙන තිබේ.

Related posts

மன்னாரில் 29 வயதான இளைஞர் கொலை

Mohamed Dilsad

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

Editor O

VAT rate for hotels reduced; Import Tax on hotel security equipment removed

Mohamed Dilsad

Leave a Comment