Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රාම නිලධාරීන් විරෝධතාවයක

(UTV | කොළඹ) –

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කර විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම විරෝධතා සතිය 12 වෙනිදා සිට අරඹන බවද, එම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (11) සඳහන් කළේය. ඒ අනුව අගෝස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.

Related posts

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

அனுருத்த பொல்கம்பொல கைது

Mohamed Dilsad

பிரதமர் தலைமையில் மாடிக் குடியிருப்புத் தொகுதி நிர்மாணப்பணிகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment