Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනී

(UTV | කොළඹ) –

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ(04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගත්හ. දුනිත් වෙල්ලාලගේ ලක=ණු 39ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබාගෙන අග පෙළ ශක්තිමත් කළහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළහ.

අනතුරුව ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.  ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ෂර්මා ලකුණු 64ක් ලබා ගත් අතර විරාජ් කෝලි ලකුණු 14කට දැවී ගියේය. තරගයේ ලකුණු සටහන පහතින්

 

 

 

Related posts

பிரதான அணு ஆயுத வளாகத்தை அழிக்க வடகொரிய ஒப்புதல்

Mohamed Dilsad

”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය

Editor O

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

Leave a Comment