Trending Newsඑසැන පුවත්දේශීය

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස ට

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට, එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව සහාය ලබා දීමට, මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් මහතා සඳහන් කළේය.

මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද (04) රැස්වූ බවත්, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කළ බවද රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

Related posts

Two Foreign Made Hand Grenades Found In Lorry 

Mohamed Dilsad

Mr.லோக்கல் ரிலீஸ் திகதி இதோ…

Mohamed Dilsad

Malcolm Turnbull defiant amid leadership crisis

Mohamed Dilsad

Leave a Comment