Trending Newsඑසැන පුවත්දේශීය

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර

(UTV | කොළඹ) –

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (04)  පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත් කෙරිණ.

සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.

Related posts

Premier, Minister Bathiudeen assess relief efforts in flood-hit North

Mohamed Dilsad

சீரற்ற காலநிலை காரணமாக உயிரிழந்தோர்களின் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment