Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු හේතුවක් මත තමා හමු නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කර තිබිණ.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතැයිද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ට්විටර් සටහන පහතින්

Related posts

ஞானசார தேரர் விடுதலைக்கு எதிரான மனு ஒத்திவைப்பு

Mohamed Dilsad

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment