Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) සවස රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාව, මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව සම්මත කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

தொடரூந்து சேவையை அபிவிருத்தி செய்ய தீர்மானம்

Mohamed Dilsad

India, Sri Lanka talks to develop Trincomalee port enters final stage

Mohamed Dilsad

මාතර පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත් ට සහාය පළ කරයි

Editor O

Leave a Comment