Trending Newsඑසැන පුවත්දේශීය

මාතර පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත් ට සහාය පළ කරයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන්වයෙන් මාතර, අකුරැස්සේදී පැවැති රැළියේදී කරුණාදාස කොඩිතුවක්කු මහතා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන බව ප්‍රකාශ කළේය.

Related posts

நாட்டின் சுற்றுலாத்துறையை மேம்படுத்துவதற்கு கொழும்பில் விஷேட வைபவம்…

Mohamed Dilsad

අධික වේගය හේතුවෙන් මාන්කුලමේ දරුණු රිය අනතුරක්

Mohamed Dilsad

Trump praises latest North Korea sanctions

Mohamed Dilsad

Leave a Comment