Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) සවස රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාව, මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව සම්මත කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

Zimbabwe ex-President Robert Mugabe dies aged 95

Mohamed Dilsad

නව බස් ගාස්තු ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Showers expected over most provinces – Met. Department

Mohamed Dilsad

Leave a Comment