Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලක්න – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

(UTV | කොළඹ) –

රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

ජනතාව විසින්, එම අපේක්ෂකයාට,  මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවද  රණවක මහතා සඳහන් කළේය.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මේ අවස්ථාවේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය.

 

Related posts

PHI වැඩවර්ජනය අවසන් වෙයි

Mohamed Dilsad

ராஜபக்ஷவின் சீன பிரச்சார நிதிகளுக்கு எதிராக ரஞ்சன் FCID க்கு சென்றார்.

Mohamed Dilsad

Minister Haleem to address issues related to Mosques and Dhamma Schools

Mohamed Dilsad

Leave a Comment