Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලක්න – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික

(UTV | කොළඹ) –

රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

ජනතාව විසින්, එම අපේක්ෂකයාට,  මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවද  රණවක මහතා සඳහන් කළේය.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මේ අවස්ථාවේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය.

 

Related posts

Syrian military pushes for victory in Ghouta, defying outcry – [IMAGES]

Mohamed Dilsad

Update – US Government shutdown looms as Senate short of votes for spending bill

Mohamed Dilsad

இலங்கை மத்திய வங்கியினால் கண்காணிப்பு நடவடிக்கைகள் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment