Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් සමග, කොළඹ මල්පාරේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (23) පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් 2025 ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිව අවධාරණය කළේය.

Related posts

சுர்ஜித்தை மீட்கும் பணிகள் 60 மணி நேரத்திற்கும் மேலாக தொடர்கிறது

Mohamed Dilsad

இத்தாலியில் அவசரநிலை பிரகடனம்…

Mohamed Dilsad

Matara shooting: Main suspect shot dead

Mohamed Dilsad

Leave a Comment