Trending Newsඑසැන පුවත්දේශීය

සුපිළිපන් මැතිවරණයක් තියනවා – සැකයක් තියා ගන්න එපා – මැ.කො. කියයි.

(UTV | කොළඹ) –

නීති සම්පාදනය කරන්නේ නම් ඡන්දපොළ, ඡන්ද දායකයා වෙත ගෙන යාමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

බන්ධනාගාර, වරාය, ගුවන්තොටුපළ, රෝහල වැනි අත්‍යවශ්‍ය සේවා ස්ථානවලට ඡන්දපොළ ගෙන යාමට කොමිසම සුදානම් බවයි ඒ මහතා පැවසීය. සුපිළිපන් මැතිවරණයක් උදෙසා පුරවැසි වගකීම යන මැයෙන් රත්නපුර නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී සමන් ශ්‍රී රත්නායක මහතා එසේ ප්‍රකාශ කළේය.

මැතිවරණ ක්‍රියාවලියේ දී මැතිවරණ කොමිෂන් සභාව පිළිබද සැකයක් ඇති කර නොගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

 

Related posts

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

பிரதமா் நரேந்திர மோடி இரண்டு நாள் பயணமாக சீனா சென்றடைந்தார்

Mohamed Dilsad

Leave a Comment