Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) සවස

(UTV | කොළඹ) –

ආසියානු කුසලාන 2024 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවාරාත්‍රී තරඟයක් ලෙස අද (28) පැවැත්වේ. සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහතා තරඟය පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

මුද්දර ගාස්තු ඉහළ දැමීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Editor O

கைத்தொழில், வர்த்தக துறை அமைச்சருக்கும் ரஷ்ய தூதுவருக்கும் இடையில் சந்திப்பு

Mohamed Dilsad

දුරුතු පෝය දින වැදගත්කම

Editor O

Leave a Comment