Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ රථය අනතුරකට ලක්වෙයි

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. කිලිනොච්චිය පොලීසිය පවසන්නේ, ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බවයි. කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලීසිය පැවසීය.

Related posts

Indian women’s team to hosts England for three ODIs and three T20Is

Mohamed Dilsad

Lankans go down fighting to Malaysia 47-37

Mohamed Dilsad

காலநிலையில் மாற்றம்…

Mohamed Dilsad

Leave a Comment