Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

(UTV | කොළඹ) –

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණ.

එම පනත් කෙටුම්පත් ද්විත්වයේ කාරක සභා අවස්ථාවන්වලදී ඊට සංශෝධන එක්වූ අතර පසුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම පනත් කෙටුම්පත් දෙක 2024 වසරේ මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ.

Related posts

බස්නාහිර පොලිස් නිළධාරින් 412 ක් නිරෝධායනයට

Mohamed Dilsad

‘இயற்கையை நேசிக்கும் சமூகம்’ தொனிப்பொருளில் சர்வதேச சுற்றாடல் தினம்

Mohamed Dilsad

மனித உரிமைப் பேரவை கூட்டத்தொடரில் அமைச்சர் மங்கள சமரவீர இன்று உரை

Mohamed Dilsad

Leave a Comment