Trending Newsඑසැන පුවත්දේශීය

බී කොයින් පීරමීඩ ප්‍රචාරය කළ තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

(UTV | කොළඹ) –

බී කොයින්ස් නමින් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූයේ යැයි කියන පුද්ගලයින් තිදෙනෙකුට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු තිළිණ ගමගේ ඊයේ (23) නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා අනුව, නිකුත් කළ මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසද දන්වා සිටියේය.

Related posts

නිල සංචාරයකට ජනපති දිවයිනෙන් පිටව යයි

Mohamed Dilsad

ஏப்ரல் முதல் பிஸ்கட் வகைகளுக்கும் நிறக்குறியீடு

Mohamed Dilsad

It’s time for all to join to avert maritime terrorism – PM

Mohamed Dilsad

Leave a Comment