Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

(UTV | කොළඹ) –

එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙම පනත ජනමත විචාරණයකට හැර පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා බවය.

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බවද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

துருக்கி அமைச்சரவையில் நிதி அமைச்சர் அர்துகானின் மருமகனார்

Mohamed Dilsad

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

සමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment