Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

(UTV | කොළඹ) –

2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.

ඊට අදාළ නිවේදනය පහතින්

Related posts

பரீட்சைக்கான சகல ஏற்பாடுகளும் பூர்த்தி

Mohamed Dilsad

சிறுவர்களுக்கான தேக்கநிலை வரியை முழுமையாக நீக்க அரசாங்கம் தீர்மானம்

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment