Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී ඇති විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරින් වූ වනාන්තර ප්‍රදේශයකට බවද එරටින් ලැබෙන වාර්තාවල සඳහන්.

අනතුර වන අවස්ථාවේ යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් බවද,  ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇතැයි සැක කරන බව හදිසි අවස්ථා කළමණාකරන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සුකොයි සුපර්ජෙට් 100 වර්ගයේ මෙම යානය  අලුත් වැඩියාවකින් පසු  පරීක්ෂණ සැරියකදී   කඩා වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ජනපති අද ලංකාගමට

Mohamed Dilsad

Sato becomes first Japanese to win Indy 500

Mohamed Dilsad

மதவாச்சி – அனுராதபுரம் வீதியில் கோர விபத்து ; மூவர் பலி

Mohamed Dilsad

Leave a Comment