Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරක

(UTV | කොළඹ) -\

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර්හුවමාරුව ආසන්නයේදී අද (13) සවස අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මන්ත්‍රීවරයාට සමග ගමන් කළ අයෙක්ට තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි. අධික වර්ෂාවත් සමග මෝටර් රථය ලිස්සා ගොස් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.

Related posts

Prince Louis wears Prince Harry’s childhood outfit

Mohamed Dilsad

பல்கலைக்கழக மாணவர்கள் மீது கண்ணீர்ப் புகை தாக்குதல்

Mohamed Dilsad

කෙඳිරි නොගා බදු අඩු කර ජනතාවට සහන දෙන්න – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්

Editor O

Leave a Comment