Trending Newsඑසැන පුවත්දේශීය

බොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.

(UTV | කොළඹ) –

ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා පාලනාධිකාරියට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාගත් පුද්ගලයෙක් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබුණු බව මල්ශාලා පාලානාධිකාරිය විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික මල් ශාලාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

 

Related posts

ඉන්දන මිල අඩු කර ජනතාවට සහන දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Editor O

2018 Local Government Election – Vavuniya – Vavuniya South

Mohamed Dilsad

බැසිල් රාජක්ෂ තීරණයක් අරගෙන

Editor O

Leave a Comment