Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

(UTV | කොළඹ) –

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් සේවයට වාර්තා නොකළ දවස් නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව තිබෙන හෙතෙම සඳහන් කළේය. රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාව අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඔහු ඉල්ලා සිටී. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Related posts

மருத்துவக் கல்லூரியில் நுழைவதற்கு மாணவர்களுக்கு குறைந்தபட்ச B-3 தகுதி பெறும் திட்டம்.

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ බවට සැක 3ක් IDH වෙත

Mohamed Dilsad

போக்குவரத்து கட்டணங்களை குறைக்க முடியாது

Mohamed Dilsad

Leave a Comment