දේශීය

කොරෝනා ආසාදනය වූ බවට සැක 3ක් IDH වෙත

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි.

මේ තිදෙනාම චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත්, ඔවුන්ට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශරීර සාම්පල් පරීක්ෂණාගාර වෙත යවා ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි

Related posts

මෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන ලෙසට ජනපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment