Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ දිනන්න බැහැ – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

දේශපාලන පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බව ඔහු පැවසුවා.

2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා. කළ යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කළා.

Related posts

A Person nabbed at Pettah with fake Rs. 5000 notes

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිවාසවල හවුලේ ඉන්න බැහැ. නවක මන්ත්‍රී එළියට බහී.

Editor O

Polonnaruwa-Batticaloa train services disrupted

Mohamed Dilsad

Leave a Comment