Trending Newsඑසැන පුවත්දේශීය

හැමදාම වැල් පාලමේ යන්න බැහැ. – රවී කරුණානායක

(UTV | කොළඹ) –

හැමදාම වැල් පාලමේ සිටිය නොහැකි බවත්, ස්ථීර පාලමක් සාදාගත යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී කරුණානායක මහතා කඩිනමින් ණය බරෙන්  එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළා. බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන  හැටි රටට පෙන්වා දිය යුතු බව කී කරුණානායක මහතා මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන බවයි ප්‍රකාශ කළේ.

මේ වන විට විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව ඒ මහතා  පෙන්වා දුන්නේය. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා එම අදහස් පළ කළේය.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 56000 ඉක්මවයි

Mohamed Dilsad

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Mohamed Dilsad

බැංකු වලින් ණය පොළී අනුපාත වැඩි කළ ඇත්තම හේතුව හෙළිවේ

Mohamed Dilsad

Leave a Comment