දේශීය

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

(UTV |බදුල්ල) –  බිබිල ,කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඊයේ  රාත්‍රි 8.30  පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

Related posts

”ඉන්ධන මිල වැඩි වුණේ බොර තෙල් මිල ඉහළ ගිය නිසාම නෙවෙයි”

Mohamed Dilsad

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

Mohamed Dilsad

Leave a Comment