Trending Newsඑසැන පුවත්දේශීය

අමෙරිකා තානාපති සහ විදුලිබල ඇමති අතර හමුවක්

(UTV | කොළඹ) –

අමෙරිකානු එක්සත් ජනපදයේ භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රොත් මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිවරිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පසුගිය දා පැවැත්වින.

පසුගිය දෙවසර තුළ මෙරට ලබාගත් ප්‍රගතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, නව ප්‍රතිපත්තිමය තීරණ, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හා තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමෙ මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

 

Related posts

ஓலு மராவுடன் 11 பேர் கைது

Mohamed Dilsad

මන්ත්‍රී නිවසක් අසල උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Commission on Srilakan Air lines, Sri Lankan catering and Mihin Air named

Mohamed Dilsad

Leave a Comment