Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ජනාධිපති රනිල්ට – කරුණා අම්මාන් කියයි.

(UTV | කොළඹ) –

උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් යැයි කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් පවසයි. පානදුර ප්‍රදේශයේ රැස්වීමකදී හෙතෙම ඒ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ විනයාගමුර්ති මුරලිදරන් මෙසේ ද කීවේය. “මීළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව බහුකරයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් අපේ වත්මන් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න තීරණය කළා” යැයි ද පැව

Related posts

புகையிரதத்துடன் மோதி ஒருவர் பலி

Mohamed Dilsad

Oman Air Force saves three Sri Lankans

Mohamed Dilsad

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment