Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?

(UTV | කොළඹ) –

ඉහළ දැමුණු මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් ජංගම දුරකථනවල මිල ගණන් පහත දමා නොමැති බවට සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මෙසේ ද කීවේය.

“ජංගම දුරකථනවල මිල වැඩිවීම ගත්තොත් 300%ත් 400%ත් අතර ප්‍රමාණයකින් වැඩි වුණා. පොඩි ජංගම දුරකථනයක ඉදලා හොඳ ස්මාර්ට් ජංගම දුරකථයක් දක්වා මේ වැඩිවීම සිදුවුණා. නමුත් දැන් අඩු වුණා කියලා කියනවා කට්ටිය. ඔව් අඩු වුණා යම් ප්‍රමාණයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, අඩු වුණ ප්‍රමාණය 30%ක 35%ක වගේ ප්‍රමාණයක්. 300%කින් 400%කින් වැඩි වුණ එකක් 35%කින් 30%කින් අඩු වුණාම එ්ක කොහෙමද දැනෙන්නේ ? ඒක කොහොමද පාරිභෝගිකයා දරා ගන්නේ ? ඒක දරා ගන්න පුළුවන් සතුටක්ද ? ප්‍රමාණයක්ද ? නෑ. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

Related posts

VIP Assassination Plot: DIG Nalaka de Silva interdicted by National Police Commission

Mohamed Dilsad

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

பிரதமரை சந்திக்க தயாராகும் கூட்டமைப்பு

Mohamed Dilsad

Leave a Comment