Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

2023 වර්ෂයේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,161,963 ක් ලෙස වාර්තා වී තිබුණු අතර එය 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රු. මිලියන 3,329,583 ක් දක්වා වැඩි වී ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුටරත් දැක්වේ.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි විරෝධයක්

Editor O

தீப்பரவலில் மூன்று விற்பனை நிலையங்கள் தீக்கிரை

Mohamed Dilsad

නව ආසාදිතයින් 270ක්

Mohamed Dilsad

Leave a Comment