දේශීය

නව ආසාදිතයින් 270ක්

(UTV |කොළඹ) – අද (07)  තවත් නව කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ ආනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 525ක් වේ.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 191ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 79ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

 

 

 

Related posts

ආචාර්ය අශෝක රංවල, ආචාර්යය උපාධි සහතිකය ඉදිරිපත් නොකළට, අනිත් අය ඉදිරිපත් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Editor O

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

ලංකාවේ ලක්ෂ 75ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක

Mohamed Dilsad

Leave a Comment