Trending Newsඑසැන පුවත්විදෙස්

කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයි

(UTV | කොළඹ) –

කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇතියි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සිය බිරිද සම්බන්ධ නඩුවක තීන්දුව ලබාදීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත්වරයාට වෙඩි තබා ඇත. වහාම ක්‍රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ බව වි⁣දෙස් මාධ්‍යවල සඳහන්.

ප්‍රහාරයෙන් තවත්, නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ මහේස්ත්‍රාත්වරයා සහ නිලධාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

 

ඡායාරූප : විදෙස් මාධ්‍ය

Related posts

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

US Acting Assistant Secretary to visit Sri Lanka next week

Mohamed Dilsad

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment