දේශීය

ඉන්ධන මිල වැඩි කරයි

(UTV | කොළඹ) – අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි.

Related posts

ගාල්ලේ පාසැල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment