දේශීය

ඉන්ධන මිල වැඩි කරයි

(UTV | කොළඹ) – අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි.

Related posts

අස්වැසුම ගැන රජයේ අලුත්ම තීරණය

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR වාර්තා අද

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

Leave a Comment