දේශීය

නව ජල සම්පාදන රාජ්‍ය ඇමති දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

රජයේ පාසල් 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment