Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ පාසල් 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත.

Related posts

ரயில் சேவை நேர அட்டவணையில் திருத்தம்

Mohamed Dilsad

KFAD provides additional concessional loan for Kalu Ganga Development Project

Mohamed Dilsad

ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment